Posts

Showing posts from 2017

IT ජොබ් එකකට යද්දී හම්බ වෙන exam

මෙන්න මේ website https://www.testdome.com/for-developers  එකේ තියෙන ඔයාට අදාළ ප්‍රශ්න ඔක්කොම හොදට පුරුදු වෙලා තියන්න. ඔයාගේ programming skills ගොඩක් වෙලාවට ටෙස්ට් කරන්නේ මේ වගේ වෙබ්සයිට්  වලින්. මේ exam එකට අඩුම පැය 2ක් වත් තියාගන්න. ඔයාට මේක pause කරලා ආයි ඇවිල්ල  start කරන්න බෑ. එක දිගට  කරන්න ඕනේ. මේ හැම task එකකටම timer එකක් තියෙනවා. ගොඩක්  website වල homepage  ගියාම practice කරන්න පොඩි හරි දෙයක් තියෙනවා. ඒවා අනිවාර්යෙන් කරන්න. මේකේ ප්රෝගම් කරන්න ගියාම ඔයාට array_push සහ array_pop කියන මෙතොඩ් එක වැදගත් වෙයි. විශේෂයෙන් php වලට. එක මට පෙනුන ලොජික් එකක්. https://en.wikipedia.org/wiki/Stack_(abstract_data_type) ගණන් හදන්න තියෙන්නත් පුළුවන්. එකට මේ ලින්ක් එකට යන්න. Numerical reasoning interview questions ඉංග්‍රීසි දැනුම බලන්න මේ ලින්ක් එකට යන්න. Verbal reasoning interview questions IT නොවන ටෙස්ට් . www.cebglobal.com/shldirect/index.php/en/practice-tests / මෙන්න මේක නං  හිතාගන්න බැරි ටෙස්ට් එකක්  www.practiceaptitudetests.com/diagra...

ලංකාවේ පට්ට කපටි Agentලා ගේ වැඩ . ආනාතයි නේ ඉතින් !

මේක වැඩියෙන්ම අදාල වෙන්නේ student වීසා දාලා එන couples ලට. එනකොට පොඩ්ඩක් බලලා එන්න මොනාද  කරන්න පුළුවන් බැරි දේවල් ගැන. දැන් යන විදියට නම් නවසිලන්ත immigration  වෙබ් එකේ  තිබ්බට අඩුම ලෙවෙල් - 7 education විසා තියෙන ඕනෙම කෙනෙකුට තමාගේ සහකරුවා හෝ සහකාරිය ගෙන්වා ගත හැකිය කියලා එක සීමා වෙන්නේ  student  visa එක  තියෙන එක්කෙනා  ඉගෙන ගන්නේ skill shortage ලිස්ට් එකේ තියෙන දෙයක් වෙන්න ඕනේ. http://skillshortages.immigration.govt.nz/. එක මෙහෙ වෙනම යන කුමන්ත්‍රනයක්. නැත්තන් ඉතින් පොඩ්ඩක්  නෙමෙයි හොදටම අමාරුයි. මෙහෙ විස්ටින් විසා අරන් ඇවිල්ලා කට්ට කන්න වෙන තරම් අනන්තයි. එක්කෝ තනියෙන් ඇවිල්ලා පස්සේ සෙට්ල් වෙලා ගොඩ යන්න. පට්ට වියදම්. විසිටං එකෙන් ජොබ්  කරන්න බැ, සල්ලි අතට එන ජොබ් තමා . එක්කෝ cleaning, නැත්තන් තණකොළ කපන එක , නැත්තන් painting,.. agent  කිවුව පලියට ඔක්කොම විස්වාස  කරන්න එපා. plan  කරලා එන්න. හොද agent කෙනෙක් හොයාගන්න. ගොඩක්ම මෙහෙ ඉන්න කෙනෙක් නං ඔය ගැන දන්නවා.