ලංකාවේ පට්ට කපටි Agentලා ගේ වැඩ . ආනාතයි නේ ඉතින් !
මේක වැඩියෙන්ම අදාල වෙන්නේ student වීසා දාලා එන couples ලට. එනකොට පොඩ්ඩක් බලලා එන්න මොනාද කරන්න පුළුවන් බැරි දේවල් ගැන. දැන් යන විදියට නම් නවසිලන්ත immigration වෙබ් එකේ තිබ්බට අඩුම ලෙවෙල් - 7 education විසා තියෙන ඕනෙම කෙනෙකුට තමාගේ සහකරුවා හෝ සහකාරිය ගෙන්වා ගත හැකිය කියලා එක සීමා වෙන්නේ student visa එක තියෙන එක්කෙනා ඉගෙන ගන්නේ skill shortage ලිස්ට් එකේ තියෙන දෙයක් වෙන්න ඕනේ. http://skillshortages.immigration.govt.nz/. එක මෙහෙ වෙනම යන කුමන්ත්‍රනයක්. නැත්තන් ඉතින් පොඩ්ඩක් නෙමෙයි හොදටම අමාරුයි. මෙහෙ විස්ටින් විසා අරන් ඇවිල්ලා කට්ට කන්න වෙන තරම් අනන්තයි. එක්කෝ තනියෙන් ඇවිල්ලා පස්සේ සෙට්ල් වෙලා ගොඩ යන්න. පට්ට වියදම්. විසිටං එකෙන් ජොබ් කරන්න බැ, සල්ලි අතට එන ජොබ් තමා . එක්කෝ cleaning, නැත්තන් තණකොළ කපන එක , නැත්තන් painting,.. agent කිවුව පලියට ඔක්කොම විස්වාස කරන්න එපා. plan කරලා එන්න. හොද agent කෙනෙක් හොයාගන්න. ගොඩක්ම මෙහෙ ඉන්න කෙනෙක් නං ඔය ගැන දන්නවා.