බංඩා රට අවා වාගේ ...
ඉතින් ඔන්න උදේ පාන්දර නැගිට්ටා. අම්මට සිරි අපු රට බලාගන්නත් උනා නොවැ. හොදටම වහිනෝ. සීතලත් තියෙනවා.කොහේ බලන්නද.
අමිල අයියයි , අක්කයි මාව උදෙන්ම බලන්න ආවා. හොද කෑම එකක් දීලා එහෙම ගියා. උයන්න දන්නේ නෑ නේ තාම. කොහොම හරි හවස් වෙනකන් හිටියා. අයියලා අවා මාව සුපර් මාර්කට් එක්කන් යන්න හවස.
ගියාට පස්සේ සුපර් මාර්කට් එක දැකලා මට නිකන් හොල්මන් වගේ. පට්ට ලොකුයි. බඩු ගොඩයී. ඒ එදා විතරයි හැබැයි එහෙම හිතුනේ.
ගන්න දෙයක් කියල හිතාගන්න නං බැරි උනා. හැබැයි මෙහෙ අඩු වියදමින් ජීවත් වෙන්න ඕනේ කියන දේ ඔලුවේ වැඩ කරනෝ. සල්ලි නෑ නොවැ. ඔය ටිකක් ඇවිදගෙන යද්දී දැක්කා Pasta පැකට් එකක්. එකේ ගහල තියෙනවා Budget කියලා. ඉතින් නමේ හැටියටම budget එකට හරියන්නේ එක. පස්සේ ඇවිල්ලා බලන්න ඕනේ කියල එදා පැස්ටා ටින් එකක් ගත්තා.
ඉරිදා හොද එලිය තිබ්බ දවසක්. එලිය බලන්න යන්න ඔනේ කියලා හිතුනා. එදා මම 30Km හොදට අවිද්දා ආපු රට බලාගන්න. ගෙදර ආවෙ ආපු පාරෙ මතකයෙන්. ෆොන් එකත් ඔෆ් වෙලා. ගෙදර තියෙන තෑනත් මතක නෑ.
ලංකාවෙන් ගෙනාව හාල් වගයක් තිබ්බා. කොහම හරි සතියක් දෙකක් විතර එක කාල ජීවත් උනා. පරිප්පු කාල තිබ්බට හදල නෑ නේ.
ඉතින් අපේ ලොකුඅම්මා දුන්න පොඩි පිටු 80 පොතක් තිබ්බා. ඔකේ ලොකු අම්මා මට කන්න ඕනේ වෙන කෑම හදන විදිය ලියල තිබ්බ්බා.
ලොකු අම්මට පින්සිද්ද වෙන්න. ම්න් ඒ හින්දා උයන්න දන්නවා.
ලන්කාවෙ තුන් වෙලටම බත් කාපු මම දෑන් කන්නෙ පස්ටා. ලොකු කමක් නම් නෑ . අතෙ තිබ්බ මුදලට කන්න පුලුවන් උනෙ එක. පෑස්ටා එකක් ඩොලර් සත 0.90. තක්කාලි ටින් එකක් 0.70. ඔකට වෙල් 5 කල ජීවත් වෙන්න අහෑකි. තක්කාලි ටින් එක තවත් අන්තයටම බෑස්සා. baked beans ටින් එක සත 0.65 ඉතින් ඔන්න ඔහොම්යි වුනේ. ඉන්න පුලුවන් අඩුම වියදමින් පලවෙනි අවුරුද්ද ඉන්න හිතා ගත්තා.
ගෙදර හිටිය කට්ටියට හිතාගන්න බෑරි උනා මන් කොහොමද කන්න විතරක් සතියට ඩොලර් 10 ඉන්නෙ කියලා. කට්ටියම මෙතොඩ් එක ට්‍රයි කරාට මට වගෙ හෑමදාම පෑස්ටා කන එක නම් කරන්න බෑරි උනා. හොදම දේ තමයි එගොල්ලොන්ට අමතක උනෙ මන් මේ කන්නෙ සල්ලි නෑති හින්දා මිසක් ආසවට නෙමේ කියන එක. කොටින්ම කියනවා නම් මම අවුරුද්දක්ම එකම දේ කෑවා. එක අරමුනක් වෙනුවෙන්.
කුකුල් මස් නෑතුව ඉන්න බෑරි මට. අද කුකුලා දකිද්දි ඔනේ නෑ කියලා හිතෙනවා. සල්ලි නෑතුව ඉන්න තෑනක් , බඩට මුකුත් හම්බ වෙන්නෙ නෑ කියලා එදා තෙරුම් ගත්තා.
ඔය ඉන්න අතරෙ මට ජොබ් එකක් හොයා ගන්න ඔනෙත් උනා. නෑත්තම් සල්ලි ඉවර වෙනවා නේ. ගෙනාවෙ මාසෙක්ට ඉන්න විතරයි.
සතියට පෑය 20යි දෙන්නෙ වෑඩ කරන්න legal job, tax කපලා. පොඩි කස්ටමර් සර්විස් ජෝබ් එකක් සෙට් උනොත් හොදයි. පෙන්ටින් , ලොන් මුවින්, ක්ලිනින්. etc cash ජෝබ්.
මෙ දෙවල් හරි කරන්න ඔනේ. අම්මලා තාත්තලාගෙන් සල්ලි අරගෙන ජීවත් වෙලා මොන් රෙද්දක් කරන්නද බන්. මගෙ අම්මා තාත්තා විදින දුක මන් හොදට දන්න්වා. එහෙම දුකක් විදිද්දි ඒ එවන සල්ලි වලින් ගන්න ආතල් වෑඩක් නෑ .
එව්වත් එ දේ අනාගතයට යොදවන්න.
ආපු ගමන් බන්ඩා රට අවා වගෙ තමයි. සෙට් වෙන්න ටිකක් කල් යයි.හෑබයි ඔක්කොම හරි යයි.

Comments
Post a Comment