ජෝබ් හොයන හැටි
මන් හිතගෙන හිටියෙ මගෙ ජොබ් එක ඔනෙම රටක තියෙනෙවා කියලා.
ඉතින් ජොබ් තියනවද නෑද්ද බලන්න උවමනා වුනේ නෑ. පොඩි ජොබ් එකක් දෙකක් තිබ්බා කරන්න පුලුවන්. එච්චරයි දෑක්කේ. ඉතින් අවා.
ඔහොම ටිකක් යද්දි, එහෙන් මෙහෙන් පොඩ්ඩක් බලාද්දි, මෙන්න IT ජෝබ් නෑලු.මුලදි ආපු ගමන් මෙහෙ තියෙන්වා student job search කියලා සයිට් එකක්. එකෙන් පුලුවන් ඉගෙන ගන්න එන නංගිලා මල්ලිලාට පොඩි ජෝබ් හොයාගන්න. අනික් අයට http://trademe.co.nz/ සහ http://www.seek.co.nz/ කියන වෙබ් අඩවි දෙක වෑදගත්.
මෙකේ වෑදගත් කම තමයි. ඉගෙන ගන්න එන කට්ටියට තමන් කරන ෆීල්ඩ් එකේ ජෝබ් එකක් හොයා ගන්න එක.මෙක අනාගත විසා සදහා අවශය කරුනක්.
ජෝබ් එකකට අයදුම් කරද්දි මතක තියාගන්න කරුනු 5 ක්.
1. තමන් අයදුම් කරන ජොබ් එකේ ඉල්ලන දෙවල් කරන්න පුලුවන් ද.
2. තමන් දන්න දෙවල් සහ නොදන්න දෙවල් අතර තියෙන වෙනස.
3. වේකන්සිය වෙබ් අඩවියට දාපු දවස දවස් 2 කට වාඩා පරනයි ද..
4. CV,Cover letter එක හරියට ඒ ජොබ් එකට අදාලව හදලා තියෙන්වද.
5. යම් හෙයකින් ඔබ අයදුම් කල පුද්ගලයා ඔබව ඊමෙල් හෝ මොන විදියකින් කතා කලද. ඔහුට නෑවත ප්‍රතිචාර දෑක් විම.
මන් ඉහත කිවුව කරුනු 5 න් . 1 සහ 2 ඉතාම වෑදගත් ජෝබ් එක්කට අයදුම් කරන්න. මොකද ඔයා විතරක් නෙමේ මෙ ජොබ් එක්කට අයදුම් කරන්නෙ.
දන්නෙ නෑත්තම්, එක ඉගෙන ගන්න. ගූගල් එකෙ ඔනෙ තරම් දෙවල් තියෙන්වා ඉගෙන ගන්න. ඉගෙන ගෙන එකට දාන්න. ඉගෙන ගන්න වෙලා මදි නම් ඉගෙන ගෙන ඒ දෙවල් හදාගෙන ඉලගට එන ජොබ් එකට අයදුම් කරන්න ලෑස්ති වෙන්න.
ඔබ් අයදුම් කල මුල් 20 දෙනා අතර සිටිමට සෑම උත්සයක්ම දරන්න.
නොම්මර 4. තියෙන හෑම ජොබ් එකටම එකම අයදුම් පත්‍රය දන්න එපා. ජොබ් එකක් ඔනෙ කියලා. එකේ ඉල්ලන ජාති වෙනස් නම් එකට හරියන විදියට එවා හදන්න.
නොම්මර 5 .අපි මෙකට කියන්නෙ follow up කියලා. ඔබ මෙ ජොබ් එකට උනන්දුයි කියලා පෙන්විය යුතුයි.
සමහර විට ඔබට කිසිම ප්‍රතිචාරයක් නොලෑබෙන්න පුලුවන්. එත් දවසකට දෙකකට පසු එ අයදුම් පත යවපු company එකට හෝ Agency එකට ඊමෙල් එකක් හරි call එකක් හරි දිලා කතා කරන්න.
කියන්න තියෙන්නෙ මන් මෙ ජොබ් එකට අයදුම් පතක් එව්වා. මම කෑමත්යි ඔබව හමු වෙලා මෙ ගෑන සාකච්චා කරන්න කියන ටික විතරයි.
මෙක කිවුව පලියට ජෝබ් හම්බ වෙන්නෙ නෑ. මෙත්නින් ඔබ ඔබෙ පලමු වෙනි අඩිතාලම දාගත්තා පමනයි. මෙතනින් එහාට හුගක් වෑඩ ටිකක් තියෙන්වා. interview එකට ලස්ති වෙන්න. විබාග ලියන්න.etc.
මෙහෙ එද්දි කාටවත් ඔයාට ජෝබ් දෙන්න බෑ. තමන් ගෙ උත්සාහයෙන් ජීවත් වෙන්න හිතාගන්න. ඉගෙන ගන්න. කාට උනත් පොඩි ජෝබ් කට්ටක් තමයි දෙන්න පුලුවන්. එතනින් එහාට යන එක ඔබගෙ වගකිම.
කට්ට මන් මෙක බොල්ඩ් කරා. එ කට්ට රස හින්දා. මෙච්චරයි.. කොයි කවුරු කටු දුන්නත් දුක ඉවසන් හිටපන් මචං. එක නිමාව එනකන් උබට එක ඉව්සන්න වෙයි.
හොද මිනිස්සු උදවු කරන්න ලෑස්තියි. මගෙ මෙහෙ මිත්‍රයෙක් මට painting ජොබ් එකක් සෙට් කරලා දුන්නා මුලදිම. එක ගොඩාක් උදවු වුනා මට මෙහෙ ජීවත් වෙන්න. එක හම්බ උනා කියලා සල්ලි එකතු කරගන්න නම් ගියෙ නෑ. එකත් කරන ගමන් මන් sjs එකෙ පොඩි project එකක් සෙට් කර ගත්තා. අන්තිමට paiting සම්පුර්නයෙන් නතර කරලා එකම කරා. නිකන් වෑඩ කරා.ඒ කරන දෙ කට්ට කාලා කරගත්තා. මොකද වෑද ගත්ම දෙ මෙහෙ reference එකක් තිබොත් හරි.මොකද ඔයා ඉගෙන ගන්න අතර තුර තමන්ට අදාල ෆීල්ඩ් එකෙ පොඩි හරි දෙයක් කරලා තියෙන නිසා.
ඔයගෙ experience එක මෙහෙ එකක් වීම් වඩා වෑඩගත්. එක වෑදගත් මෙහෙ full time ජොබ් එකක් හොයාගන්න. ඔයා මොන experience අරන් ආව්ත් මෙහෙ මුකුත්ම කරලා නෑත්නන් ටිකක් අමාරුයි full time ජොබ් එකක් හොයාගන්න. අවුලක් නෑ contract කරන්න. පස්සෙ full time වෙන්න පුලුවන්.
මන් මෙක ලියන්නෙ ලොකු ලොකු experience තියෙන අයියලාට අක්කලාට නෙමේයි. ගොඩ එන්න දගලන ඔනෙම කෙනෙක්ට.
රට ආපුවාම ඔක්කොම එක පාර සෙට් වෙන්නෙ නෑ. දෙන හෑම දෙම සතුටින් බාර ගන්න. ඉගෙන ගන්න දෙවල් ගොඩක් ඒයි. ඔබ අනෙකා මත යෑපෙන තාක් කල් ඔබට අනාගතයක් නෑත. ඔබ එතෑනින් නොනෑවති මෙ කන කට්ට එක්කම ඉගෙන ගන්න. එක්යි එකම මාර්ගය ගොඩ එන්න.
අද මට full time job එකක් තියෙන්වා. මෙ තාම හුස්ම ගන්න පටන් ගට්තා විතරයි. තව ඉස්සරහට වෑඩ ගොඩයි.මේ අද මම කරෙ මීට් අවුරුද්දකට කලින්. එ හින්දාම කාපු කටු අනන්තයි බ්‍රෝ. එ කටු මෙක් කියන්න අවශය නෑ. ඔයාට මෙකෙන් යමක් උදවු වුනා නම් එච්චරයි.
ජයවෙවා!. රට් එන්න ඉන්න යාලුවන්ට. ඔබට පෙන්නෙ පොඩ්ඩයි. දකින්න දෙවල් ගොඩ්යි. එන්න කලින් මෙ tips ටිකක් බලලා ඉගෙන ගෙන එන්න. එතකොට ලෙසි. මෙහෙ ඉන්ස්ටිට්යුට් කියන්නෙ තනිකර බොරුව බන්. සල්ලි විතරයි. ලංකාවෙ ඉගෙන ගත්ත දෙවල් මෙහෙ ගොඩාක් උදවු උනා.
ජොබ් එකක් හොයගට්තෙ එහෙමයි. ඉගෙන ගන්න මුල ඉදන් එන්වා නම් university එකක්ට එන්න. පොලිටෙක්නික්, ඉන්ස්ටියුට් වල උගන්නන්නෙ බොරු මචන්.
උපාධ්යක් කරපු එක්කෙක් ඉගෙන ගන්න එන්වා නන් ලෙසි ක්‍රමයක් හොයගෙන ඔය ඉන්ස්ටිට්යුට් එකක්ට අවාට පාඩු නෑ මචං. ලෙසි ඉගෙන , එතකොට ප්‍රොජෙක්ට් එකක් හොයගෙන එකෙ වෑඩ කරන්න පුලුවන්. ස්ට්‍රෙස් නෑ.
පොඩි කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි ඉන්න්වා නන් පුතේ, ඔය institute, polytechnic යන්න එපා මලේ,නගේ.ලංකාවෙ උපාධ්ය කරලා එන්න. ගොඩක් දෙවල් ඉගෙන ගනියි මෙහෙට වඩා.
PS: IRD නොම්මරය
කියන්න අමතක වුනා. මෙකෙන් ආපු ගමන් ටැක්ස් කෝඩ් එකක් ගන්න ඔනේ. ඔනෙම පොස්ට් ඔෆිස් එකකින් මෙක කරගන්න පුලුවන්. එක අවශ්යයි මෙහේ වැඩ කරන්න. මෙහේ ටැක්ස් ගෙවන්නෙ මෙකෙන්.

Comments
Post a Comment