එන්න තියෙන ක්‍රම.
ස්ටුඩන්ට් වීසා ,පස්සෙ ජොබ් සර්ච් වීසා. ඉගෙන ගන්න මුල ඉදන්ම පටන් ගන්නවා නම් අනිවාරයෙන් මෙහ් අවුරුදු 2ක් ඉගෙන ගන්න ඔනෙ. ජොබ් සර්ච් විසා එක හම්බ වෙන්න. ඩිප්ලොමා එකක් කරලා ආවත් එක අවුරුදු 2ක් කරන්න ඔනේ ඩිග්‍රි එක වෙනකන්. හබැයි ඩිග්‍රි එක කරලා ආවොත් ඔයාට එක අවුරුද්දක් ඇති ඉගෙන ගන්න. ඉලග අවුරුද්දෙ ජොබ් සර්ච් විසා එක හම්බ වේයි.එද්දි මෙහෙට් ග්‍රැජුවෙට් ඩිප්ලොමා කියලා එකක් තියෙන්වා එක ඩිග්‍රී එකටම සමාන මට්ටමෙ තියෙන්නෙ. එකට එන්න පුලුවන්. නැත්නම් පොස්ට් ග්‍රැජුවෙට් ඩිප්ලොමා එකකට එන්න පුලුවන්. එක එක ලෙවල් එකක් වැඩියි. level 5 = certificate ( 1 years) level 6 = diploma ( 2nd year) level 7 = Degree/Graduate diploma (3rd year) Level 8 = Post graduate/diploma හොදට ඉගෙන ගන්න ඔනේ නම් යුනිවසිටි එක්කට යන්න. ගොඩක් පොලිටෙක්නික්, ඉන්ස්ටිටියුට් තියෙන්නෙ මෙහෙට මිනිස්සු ගෙන්න ගන්න විතරයි. ඉතින් එකේ මුලික පරමාර්තය ඉගෙන ගන්න එක නෙමේයි නිසා ඉගෙන ගන්න හොද තැන්නම් නෙම්යි මෙවට පොඩි කොල්ලො කෙල්ලො ඇවිල්ලා අමාරුවේ වැටෙන්න එපා . Agent නන් එවයි කියන ඔනෙම එකකට. ජීවිත...