එන්න තියෙන ක්‍රම.
- ස්ටුඩන්ට් වීසා ,පස්සෙ ජොබ් සර්ච් වීසා.
හබැයි ඩිග්‍රි එක කරලා ආවොත් ඔයාට එක අවුරුද්දක් ඇති ඉගෙන ගන්න. ඉලග අවුරුද්දෙ ජොබ් සර්ච් විසා එක හම්බ වේයි.එද්දි මෙහෙට් ග්‍රැජුවෙට් ඩිප්ලොමා කියලා එකක් තියෙන්වා එක ඩිග්‍රී එකටම සමාන මට්ටමෙ තියෙන්නෙ. එකට එන්න පුලුවන්. නැත්නම් පොස්ට් ග්‍රැජුවෙට් ඩිප්ලොමා එකකට එන්න පුලුවන්. එක එක ලෙවල් එකක් වැඩියි.
- level 5 = certificate ( 1 years)
- level 6 = diploma ( 2nd year)
- level 7 = Degree/Graduate diploma (3rd year)
- Level 8 = Post graduate/diploma
හොදට ඉගෙන ගන්න ඔනේ නම් යුනිවසිටි එක්කට යන්න.
ගොඩක් පොලිටෙක්නික්, ඉන්ස්ටිටියුට් තියෙන්නෙ මෙහෙට මිනිස්සු ගෙන්න ගන්න විතරයි. ඉතින් එකේ මුලික පරමාර්තය ඉගෙන ගන්න එක නෙමේයි නිසා ඉගෙන ගන්න හොද තැන්නම් නෙම්යි
මෙවට පොඩි කොල්ලො කෙල්ලො ඇවිල්ලා අමාරුවේ වැටෙන්න එපා .
Agent නන් එවයි කියන ඔනෙම එකකට. ජීවිතේ ගොඩ දාගන්න නේ අපි කවුරු වුනත් එන්නෙ. ලංකාවෙ ඔනෙම තැනක බොරුව කරන්න ඔනෙ තරම් කට්ටිය ඉන්නවා.
- .වර්ක් විසා.
- ස්කිල් මයිග්‍රන්ට්.
එ වර්ක් එක්ස්පිරියන්ස් තියන්වා නම් තම්යි සහ මෙකෙන් පොයින්ස් 100කට වඩා ගන්න ඔනෙ.
http://www.new-zealand-immigration.com/migrate-to-new-zealand/are-you-eligible-quick-self-check-guide/
තව මන් නොකිව දෙවල් ගොඩක් ඇති . මේ මන් දන්න ටික.
ගොඩක් දෙවල් දැනගන්න මෙකෙන් පුලුවන්.
https://www.immigration.govt.nz/new-zealand-visas
වැඩි විස්තර ඔනෙ නම් ලංකාවෙ කෙනෙක් හම්බ වෙන්න. එතකොට තව දැනගන්න පුලුවන්.
Comments
Post a Comment