IT ජොබ් එකකට යද්දී හම්බ වෙන exam
මෙන්න මේ website https://www.testdome.com/for-developers එකේ තියෙන ඔයාට අදාළ ප්‍රශ්න ඔක්කොම හොදට පුරුදු වෙලා තියන්න. ඔයාගේ programming skills ගොඩක් වෙලාවට ටෙස්ට් කරන්නේ මේ වගේ වෙබ්සයිට් වලින්. මේ exam එකට අඩුම පැය 2ක් වත් තියාගන්න. ඔයාට මේක pause කරලා ආයි ඇවිල්ල start කරන්න බෑ. එක දිගට කරන්න ඕනේ. මේ හැම task එකකටම timer එකක් තියෙනවා. ගොඩක් website වල homepage ගියාම practice කරන්න පොඩි හරි දෙයක් තියෙනවා. ඒවා අනිවාර්යෙන් කරන්න. මේකේ ප්රෝගම් කරන්න ගියාම ඔයාට array_push සහ array_pop කියන මෙතොඩ් එක වැදගත් වෙයි. විශේෂයෙන් php වලට. එක මට පෙනුන ලොජික් එකක්. https://en.wikipedia.org/wiki/Stack_(abstract_data_type) ගණන් හදන්න තියෙන්නත් පුළුවන්. එකට මේ ලින්ක් එකට යන්න. Numerical reasoning interview questions ඉංග්‍රීසි දැනුම බලන්න මේ ලින්ක් එකට යන්න. Verbal reasoning interview questions IT නොවන ටෙස්ට් . www.cebglobal.com/shldirect/index.php/en/practice-tests / මෙන්න මේක නං හිතාගන්න බැරි ටෙස්ට් එකක් www.practiceaptitudetests.com/diagra...